Blogger Widgets

Search This Blog

Saturday, May 23, 2015

                                            හෙරොයින් ගැන ඔබ නොදත් දේ

                        අද මම මේ පෝස්ට් ඒකට තෝර ගත්ත topic ඒක අපේ රටට විතරක් සීමා නොවුනු මුළු ලෝකයම මිහි පිට අපායක් කරන දෙයක්.ඒ තමා හෙරොයින්.සින්හලෙන් කියනවනම් කුඩු◘.
                           
                       කුඩු නැත්තම් මේ හෙරොයින් ගැන කතා කරද්දී 1849 දක්වා මෙය දිව යනවා.අැත්තටම මේ කාලයේදී හෙරොයින් වල නිල නාමය වුනේ මොහෝෆියම් කියන නම.මොහෝෆියම් කියන නමම තමා පසු කාලයේදී මොෆීන් යන නාමයට පරිවර්තනය වුනේ..පසුව මති කුඩක් ලෙස ජනප්‍රිය වූ මොෆීන් හෙරොයින් ලෙස හදුන්වන්න පටන් ගත්තා.
 



                            මේ හෙරොයින් පළමුවෙන්ම නිපදවෙන්නේ මත් කුඩක් ලෙස නම් නෙම්.මේක නිපදවෙන්නේ ඔෞෂධයක් ලෙස.අැදුම නම් රෝගය ඒම කාල වකවානු ඉතා දරැනු ලෙස පැතිරෙමින් තිබුනා.අැදුම රෝගයට ප්‍රතිකර්මයක් ලෙස නිපදවුනු හෙරොයින් වලට තරැණ පරපුර දැඩි ලෙස අැබ්බැහි වීමක් දැක්වූවා.
                          අබිං ශාකයෙන් ලබා ගන්නා දියර රසායනික ප්‍රතික්‍රියාවකට ලක් කොට සාදා ගන්නා හෙරොයින් ඒම කාල වකවානුව වන විට රටවල් 38කට පැතිරී ගියා.මේ පහතින් දැක්වෙන්නේ අබිං ශාකයේ ඡායාරෑපයක්.

                          අබ්බැහි වූවන්ගේ කශේරැව අතුළු සමස්ත ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි පැමිනවූ හෙරොයින් වලට ප්‍රතිකර්මයක් ලෙස ජර්මනිය ප්‍රමුඛ ඔෞෂධ සමාගමක් පැරණි හෙරොයින් සංගය තවදුරටත් වැඩි දියුණු කරමින් ලොව ප්‍රථම වරට හෙරොයින් දියරයක් නිපදයීය.ඒහෙත් තවදුරටත් අැබ්බැහි නොවූවන් පවා මෙම නව හෙරොයින් වලට අැබ්බැහි විය.
                           මේ හෙරොයින් ඒක ඒක පුද්ගලයන් විවිධ අාකාරයට තම ශරීරයට අැතුලත් කර ගැනීම සිදු කරනවා.දැඩි ලෙස හෙරොයින් වලට අැබ්බැහි වූවන් තම ශරීරයට ඒන්නත් කර ගැනීම පවා සිදු කරනවා.මේ හෙරොයින් දැන් ලෝකය පුරාම පැතිරී ගොස් අවසන්.කෙසේ වුවත් හෙරොයින් වලින් අෑත් වී සිටීමේ වගකීම අපිට භාරයි.

ඒහෙනම් අද පෝස්ට් ඉවරයි යාළුවනේ.ඔයාලගේ අදහස් පල
 අහ් තව 1ක් කියන්න අමතක වුනා.මේ හෙරොයින් වලට ඒකතු කරන විවිධ දේවල් නිසා මෙය විවිධ වර්ණ වලට හැරෙනවා.ඒවා blue suger,white suger,brown suger යන නම් වලින් හදුන්වනු ලබනවා.




ප.ලි- යාළුවනේ comment දාන්න අමතක කරන්න ඒපා ☺☺☻
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

  






No comments:

Post a Comment