Blogger Widgets

Search This Blog

Saturday, May 23, 2015

                                     ලොව දෙවනුවට විශාලතම රත්රන්                                                 කැටිය



                       රත්තරං කිව්වාම ඉති අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.අපි කව්රැත් ඒ ගැන දන්නව.☺.ඒත් අද මම මේ පෝස්ට් ඒකෙන් අරගෙන අවේ රත්තරං ගැන අපි බහුතරයක් නොදන්නා දෙයක් ගැන.ඒ තමා ලෝකයේ දෙවැනුවට විශාල රත්රං කැටිය හමු වුනු ස්ථානය ගැන.
                       

                           ඒම ස්ථානය තමා අපි කව්රැත් දන්න ඔස්ට්‍රේලියාව.ඔස්ට්‍රේලියාවෙ වික්ටෝරියා ප්‍රාන්තයේ තිබෙන සුන්දර නගරයක් වන බැලරාට් නම් වූ නගරයෙන් තමා මෙම රන් කැටිය හමු වුනේ.◘♠.මේක රන් කැටියක් කිව්වට ඒක හමු වුන වෙලාවෙදී මේකෙ බර කිලෝ ග්‍රෑම් 69ක් තිබිල තියනවා.
                              මේ බැලරාට් කියන නමට ඒ නම පට බැදිලා තියෙන්නේ ඒම කාල වකවානුවේදී මේ රන් අාකරයේ වැඩ කරනු ලැබූ බැල්ලා අරාට් නම් වූ ගෝත්‍රික ජන වර්ගයකින් කියලයි සදහන් සදහන් වී තිබෙන්නේ.ඒදා මෙම පතල අයිති කර ගැනීමට විවිධ කැරලි කරැවන් යුද්ධ කෙරුවත් පතල් කරුවන් ඒම යුද්ධය ජය ගනු ලැබුවේ ඔවුන්ගේ තිබුනු දැඩි කැප වීම නිසා බව විචාරක්‍යින් පෙන්වා දෙනවා.
                           මේ රන් කැටිය හමු වුනාට පස්සෙ ඔස්ට්‍රේලියානු රජය ඒක දැඩි රැකවල් යටතේ තැන්පත් කළේය..ඒ්ත් ඉතින් හොරු සෙට් 1ක් රජයටත් වැලි ගහලා මේ රත්තරං කෑල්ල හොරකම් කරන්නට ට්‍රයි ඒක දුන්නත් ඒ සැලැස්ම අසාර්ථක වෙලා තියනවා.
                         රන් අාකරයක වුනත් හැමදාම රත්තරං තියෙන්නේ නෑනේ.කොහොම හරි ගරලා ගරලා මේ අාකරයෙත් රත්තරං ඉවර වෙලා තියනවා.ඒහෙම සිද්ධිය වෙනකොට මේ පළාත් වල හිටපු ලොකු ලොකු මිනිස්සුන්ට පවා යන ඒනමක් නැතුව නන්නත්තාර වෙන්ඩ සිද්ධ වුනාලු.කොහොම වුනත් මේක රත්තරං ගරපු තැනක් හින්දා මිනිස්සු සංචාරක කර්මාන්තෙ පැත්තට යොමු වෙලා ජීවිතේ ගොඩ දා ගත්තලු.මේ පහලින් තියෙන්නේ මට හොයා ගන්ඩ පුළුවන් වුන ජායාරූප කීපයක්.



ඒහෙනම් අද කුප්පිය ඉවරායි........♦♠ 
අනිවාරෙන් ලයික් ඒකකුයි කමෙන්ට් ඒකකුයි  හලාගෙනම යන්ඩෝ....☺♥

No comments:

Post a Comment