Blogger Widgets

Search This Blog

Thursday, May 28, 2015

                              ස් Selifeක් න්නේ මෙහෙයි

                              සෙල්ෆි ජායාරූපයක් වුනත් හිතුමතේට ගන්න බැහැ.ඒ සදහා ඒයටම අාවේනික වූ ක්‍රම හදුනා ගත යුතුයි.මේ අන්න ඒ වගේ වැදගත් ක්‍රම කිහිපයක්.



  • හොද සෙල්ෆි ජායාරූපයක් ගන්න නම් හොද පුහුණුවක් අවශ්‍ය වෙනවා.
  • අාලෝකය හොදින් පාලනය කළහොත් ගුණාත්මක තත්ත්වයේ සෙල්ෆි ජායාරූපයක් ගත හැකියි.
  • ඔබට අවශ්‍යනම් නපුරු කේන්ති ගිය මුහුණකින් දුක්බර මුහුණකින් වුවත් සෙල්ෆි ජායාරූපයක් ගත හැකියි.නමුත් සෙල්ෆි රුවක වටිනාකම රදා පවතින්නේ ඔබ ප්‍රීතිමත් හැගීමකින් යුතුව ඒම ජායාරූපය ගතහොත් පමණි.
  • සෙල්ෆි ජායාරූපයේ සාර්ථක බවට හා ගුණාත්මක බවට ඒම ජායාරූපය ගන්නා කෝණය ඉතාමත් වැදගත් වෙනවා.අංශක 45ක් අැළ කරලා මදක් හරවලා නළල සහ අැස් මට්ටමට ගෙන හොද ජායාරූපයක් ගත හැකියි.
  • සාමාන්‍ය අාලෝකයකදී සෙල්ෆි ජායාරූපයක් ගැනීම සාර්ථක වෑයමක් වෙනවා.
  • වටපිටාව නිසි ලෙස තෝරා ගැනීම සහ ගන්නා ජායාරූපයේ අවශ්‍යතාව අනුව වටපිටාව(Background)සකසා ගැනීම සාර්ථක සෙල්ෆි ජායාරූපයක් නිරිමාණයට හේතු වෙනවා.
  • මේක්අප්, කොණ්ඩා මෝස්තර, අැදුම් පැළදුම්, පසුබිමට අනුව ගලපා ගැනීම මගින් අලංකාර සෙල්ෆියක් ගත හැකි වනවා.
  • විවිධ ස්ථාන වල විවිධ ඉරියව් වලින් සෙල්ෆි  ගැනිම විනෝදාංශයක්.නමුත් ඒහිදී ඒම විවිධත්වයට අනුව ඔබ හැඩගැසුනේ නැතිනම් ඔබ අසාර්ථක වෙනවා.
හරි ඒහෙනම් අදට ඉවරායි.යන ගමන් ලයික් 1ක් දාගෙන යන්න අමතක කරන්න ඒපා .☺
අපේ Facebook page ඒකට මේ පහල තියන link ඒකෙනුත් යන්න පුළුවන්.
                                         FACEBOOK

                                         

No comments:

Post a Comment