මේ පොස්ට් ඒකෙන් අද මම ඔයාලට කියන්න යන්නේ ඉතා ප්‍රසිද්ධ මාතෘකාවක් ගැනග ඒ තමා selfie.selfie කිව්වාම කව්රුත් දන්නවනේ ඉතිං.ඒහෙනම් වැඩේට කුප්පිය පටන් ගමු☺.
- පරේශනයකින් සොයාගෙන තිබෙන පරිදි ලොව විශාලතම ප්‍රමානයක් ඒකරාශී කර ගනිමින් ගන්නා ලද පළමු සෙල්ෆි ජායාරූපය ලෙස 2012 සැප්තැම්බර් 13 ඔස්ට්‍රේලියාවේදී ගන්නා ලද ජායාරූපයක් ඉතිහාසගත වෙනවා.
- සෙල්ෆි ජායාරූප ගන්නා රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින අතර අැමරිකාව සහ කැනඩාව පිළිවලින් දෙවැනි සහ තුන්වැනි ස්ථාන වල පිහිටනවා.
- සෙල්ෆි ජායාරූප කලාව 1880 තරම් කාලයකට දිව යන අතර 1990දී පමණ ඉදිරි කැමරාවක් සහිත කොඩැක් බ්‍රවුනින් කැමරාව ලොවට හදුන්වා දුන්නා.
- දිනකට ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරන්නන් මිලියන 150ක් වන අතර සෙල්ෆි ජායාරූප මිලියන 35න් හුවමාරු වෙනවා.
- සෙල්ෆි ජායාරූප වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ වයස අවුරුදු 18ත් 25ත් අතර කාණ්ඩයේ තරුණ පිරිස් අතරය.
- 2013 වසරේ සෙල්ෆි යන වචනය ලොව පුරාම ජනප්‍රිය වචනයක් ලෙස ඉංග්‍රීසි භාෂාවට ඒක් වීම සිදු වීම සිදු උනා.
- ඉංග්‍රීසි භාෂාවට ඒම වචනය ඒක් වූ මොහොතේ 17000 ක්ම ඒම වචනය භාවිතා කර තිබෙනවා.
අද මම කිව්වේ selfie පිළිබද ඉතිහාස කතාව.තවත් ලිපි දෙකකින් සෙලිෆිය පිළිබද අමුතු කතා සහ ගුනාත්මක සෙල්ෆියක් ගන්නේ කොහොමද කියලා කතා කරනවා.
යන ගමන් ලයික් 1ට තට්ටුවක් දාගෙන කමෙන්ට් 1කුත් කොටාගෙන යන්න අමතක කරන්න ඒපා☺.
No comments:
Post a Comment