Blogger Widgets

Search This Blog

Friday, May 22, 2015


               Challenge ඒකට ගහපු කුළු හරකා









                          මේක තම මගේ පළවෙනි පෝස්ට් ඒක☺.ඒක හින්දා මොකක් හරි වැරැද්දක් තිබුනොත් ඒ ගැන පහලින් comment කරලා යන්න අමතක කරන්න ඒපා.ඒ වගේම යාළුවනේ ඔයාලගේ අනිත් අදහස් දක්වන්නත් අමතක කරන්න ඒපා♥.ගොඩ දෙනෙක් නම් මේ කතාව දන්නවා අැති.ඒත් දන්නේ නැති අයත් අැති
                            අද මගේ පළමුවන Topic ඒක තමා LAMBORGHINI.




LAMBORGHINI ගැන කතා කරද්දී අපි දැන ගන්න ඔ්නා මෙම සමාගම අද මේ තත්ත්වයේ තියෙන්නට LAMBORGHINI ඒකට මූලික අඩිතාලම දාපු කෙනා ගැන.ඒ තමයි ඉතාලි ජාතිකයෙකු වන ferruccio lamborghini.
                                මෙයා පළවෙනියටම හැදුවෙ LAMBORGHINI ට්‍රැක්ටර්.මේ චරිතෙ ට්‍රැක්ටර් හැදුවට sport car වලට තමා ගොඩ කැමැත්තක් දැක්වූයෙ.මේ හේතුව නිසා ferruccio lamborghini. ළග තිබුනා කිරිටොයියෙක් වගේ සුපිරි  ferrari කාර් ඒකක්.දවසක් මේ කාර් ඒකේ පොඩි break අප්සට් ඒකක් වෙනවා.

                                මේ break අප්සට් 1 ගැන කියන්න ඩයල් ඒක යනවා ferrari අයිතිකාරයව මුන ගැහෙන්න.ඒතකොට ferrari අයිතිකාරයා ferruccio lamborghini. ඉතා නොහොබිනා ලෙස බැන වදිනවා.

මෙම සිදුවීමෙන් පසු නොබසින ferruccio lamborghini      ferrari කාර් වලට challenge 1ක් දීමට කාර් 1ක් නිපදවීමට මූලික අඩිතාලම නිර්මාණය කරනවා.ඒහි ප්‍රතිඵලයක් ලෙස ලෝකප්‍රසිද්ධ විචාරකයන්ගෙ පැසසුමට ලක් වූ LAMBORGHINI සන්නාමය නිර්මාණය කරනවා.ඒමෙන්ම ඔහු ferrariගේ ප්‍රධාන ඉන්ජිනේරැවාව සේවයට ගැනීමත් සදහන් කරන්න ඔ්න.


        මේ විදිහට නිර්මාණය විච්ච LAMBORGHINI මෝටර් රථ අද ලෝකය පුරා ජනප්‍රියයි කියලා ඔයාලට ඉතින් කියන්න ඔ්න නෑනෙ.☺☻



යාළුවනේ මතක් කරලා comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා.♥♥

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

No comments:

Post a Comment