SHAWOLIN කියනකොටම ඉතින් අපිට මතක් වෙන්නේ සටන් කලාවක්.ලෝකයේ තියන බහුතරයක් සටන් ශිල්ප ක්‍රම අතරේ කැපී පෙනෙන සටන් කලාවක් තමා SHAWOLIN කියන සටන් කලාව.ඉතා පැරණි චීන ශිශ්ටාචාරයක් පදනම් කරගෙන අාරම්භ වන SHAWOLIN වලට ප්‍රධානතම හේතුව වන්නේ SAFETYය.සිංහලෙන් කිව්වොත් අාත්මාරක්ෂාව.♦.ඒමෙන්ම සතුන් දඩයම් කිරීම වැනි ක්‍රියාකාරකම් වලටත් චීන ගෝත්ත්‍රිකයින් මෙම භාවිතා කර තිබෙනවා.
ඒමෙන්ම ඒම චීන ගෝත්‍රිකයනට මුහුණ දීමට වුනු සතුරු අාක්‍රමණ නිසා තමා SHAWOLIN අාත්මාරක්ෂක සටන් ක්‍රමයක් ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.කොටින්ම කියනවනම් චීනය ප්‍රමුඛ ඒ අාශ්‍රිත රටවල් [කොරියාව-ජපානය-ජාවා දූපත්] මේක අාර්ට් ඒකක් බවට පත් වුනාලු.
ඊට පස්සෙ SHAWOLIN පන්සල් මූලික කොට ගෙන තවත් දියුණු සටන් කලාවක් බවට පති වෙනවා.☺ඉන් පසුව ක්‍රමක් ක්‍රමයෙන් දියුණු වුනු SHAWOLIN සටන් කලාව ඉතා පුංචි දරුවන්ගේ සිටම ස්වාමීන් වහන්සේලා විසින් පුහුණු කරනු ලබනවා.අැතැම් අය ස්වාමීන් වහන්සේලා කියද්දි පුදුම වෙනව.ඒත් ඒක තමා අැත්ත.
SHAWOLIN සටන් ක්‍රමය ජපානයට පැමිනීමෙන් පසුව සමුරායි වරුන් ඒය අද්යිතීය ප්‍රකට කරනවා.ඒ හේතුව නිසා තමයි සමුරායි සටන් කලාවේ SHAWOLIN අාභාෂයක් තියනවා කියල කියන්නේ.වර්තමානය වෙද්දි ගිනි අවියකින් මුදා හැරෙන උණ්ඩයක් තම කඩු පහරින් කැපීමට හැකියාව තියන සමුරායිවරු ඉන්නවා කියලා කියන්ඩ ඔ්න නෑනේ.හරි හරි දැන් SHAWOLIN පැත්තට හැරෙමු.
චීනයට බටහිර ජාතීන්ගේ පුමිනීමත් සමග ශැවොලින් ටිකෙන් ටික පරිහානියට පත් වෙන්න පටන් ගන්නවා.ඒකට විසදුමක් ලෙස තමා ශැවොලින් චිත්‍රපට-ශැවොලින් තරගාවලි පටන් ගන්නේ.ඉන් පසුව ශැවොලින් වලට ඉතා හිතකර කාලයක් හිමි වෙනවා. ශැවොලින් චිත්‍රපට වැනි දෑ නිසා මේක ලෝකය පුරාම පැතිරී යනවා.සමහර අයනම් මේක මුදල් ලාභ ලබා ගැනීමටත් භාවිතා කරනවා ඉතිං.
අැත්තටම කිව්වොත් ශැවොලින් පට්ටම දන්න කෙනෙකුට ශරීරයෙන් ඉතා අාකර්ශනීය හැඩතල නිර්මාණය කිරීමට පුළුවන්.ඒමෙන්ම මේකෙ යෙදිල ඉන්න අයගේ මනස ඉතාමත් සන්සුන් තත්ත්වයට පත් වෙනව වයසට යෑම නිසා අැති වන රෝග සෑදීමෙන්ද වැළකෙනවලු.
•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•◘•
ඒහෙනම් අදට ඉවරායි.☺තවත් පෝස්ට් 1කින් සෙට් වෙමු.
අපේ ෆේස් බුක් පේජ් 1ට ලයික් කරන්න අමතක කරන්න ඒපා..
facebook page - කවිදුගේ සිතුයිලි
No comments:
Post a Comment